Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිතන්වත් බැරි අඩු මිලකට කිරි තේ එකක් හදන හැටි මෙන්න

ආනයනික කිරිපිටි මිල වැඩි කිරීම හමුවේ දේශීය කිරි කර්මාන්තය බරපතළ අර්බුදයකට පත්වීම වැලක් වීමට නම් දේශීය කිරි පිටි මිල ද වැඩි විය යුතු බව මිල්ක...

ආනයනික කිරිපිටි මිල වැඩි කිරීම හමුවේ දේශීය කිරි කර්මාන්තය බරපතළ අර්බුදයකට පත්වීම වැලක් වීමට නම් දේශීය කිරි පිටි මිල ද වැඩි විය යුතු බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ පෙන්වා දෙයි. දියර කිරි පරිභෝජනයෙදී ඉහළ පිරිවැයක් දැරීමට සිදු වේ යැයි ජනතාව සිතුවත් සැබෑ තත්ත්වය එය නොවන බවත් දියරි කිරි පරි භෝජනය පිටිකිරි වලට වඩා භාගෙට භාගෙකින් ලාබදායී බව ඔහු පෙන්වා දෙයි. ඔහු පවසන්නේ තේ කොප්පෙන් 3/2 කට තේ කහටද 3/1ට කිරිද මුසු කර පිටිකිරි කිලෝවකින් මිලිලීටර් 180ක කිරි තේ වීදුරු 40ක් සාදාගත හැකි බවයි. එම අනුපාතයෙන්ම තේ සමග දියර කිරි මුසු කර මිලිලීටර් 180ක කිරි වීදුරු 40ක් සාදාගැනීමට කිරි ලීටර් 2 1/2කින් හැකි බව ඔහු පවසයි. ඒ අනුව කිරි තේ කෝප්ප 40ක් සාදා ගන්න කිරිපිටි කිලෝවකට රුපියල් 1000ක් වැය කරන්නේ නම් එම තේ කෝප්ප ප්‍රමාණයට සාදාගැනීමට දියර කිරිවලට වැයවන්නේ රුපියල් 500ක් වැනි මුදලක් බව ඔහු පෙන්වා දෙයි.

No comments

Ads Place