Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යට ඇදුම් නෑ කියා මැරෙන්නෙ නෑ

  පිටරටින් ගෙන්වන යට ඇඳුම් නැති වූවා කියා කිසිවෙකු මිය යන්නේ නැතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි. නමුත් කොරෝනා වෛරසය ආසාදනය...


 පිටරටින් ගෙන්වන යට ඇඳුම් නැති වූවා කියා කිසිවෙකු මිය යන්නේ නැතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

නමුත් කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් මිය යන බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙපමණ කාලයක් යට ඇඳුම පවා ආනයනය කිරීම ගැන සියලු දෙනාම ලැජ්ජා විය යුතු බව ද පැවසූ අමාත්‍යරයා පැවසූ අතර ඊට වඩා ඇඳුම් නැතිව සිටීම හොඳ බවද කියා සිටියේය.

lankacnews

No comments

Ads Place