Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෙසැම්බර් මාසයේ මෙරටදී ආරම්භ වන සුපිරි ක්‍රිකට් තරගාවලිය

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දෙවන වරට මේ වසරේදී පැවැත්වීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ලබන දෙසැම්බර් මාසයේදී...

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දෙවන වරට මේ වසරේදී පැවැත්වීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ලබන දෙසැම්බර් මාසයේදී එම තරගාවලිය පැවැත්වීමට තීරණය කළ බවයි. ඒ අනුව දෙසැම්බර් 4 වනදා සිට 23 වනදා දක්වා එම තරගාවලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් 5ක් ක්‍රීඩා කරන අතර එක් කණ්ඩායමකට දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙක් සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙක් ඇතුළත් වේ. එමෙන්ම මෙවර LPL තරගාවලියට සහභාගීවන විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම හෙට (24) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

No comments

Ads Place