Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

ගෝඨාභය කියන්නේ තම මිතුරෙකුට වුවත් කඩුව ඔසවන හොද පාලකයෙක්…

  තම මිතුරකුට වුවද විරුද්ධව කඩුව එසවීමට හැකි වීම හොඳ පාලකයකුගේ ලක්ෂණයක් බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ...


 තම මිතුරකුට වුවද විරුද්ධව කඩුව එසවීමට හැකි වීම හොඳ පාලකයකුගේ ලක්ෂණයක් බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එවන් නායකයෙකු යයිද අමාත්‍යවරයා කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය සම්බන්ධ වූ විවාදයේ දී ඔහු මෙම අදහස් පළ කළේය.

හොර වෙලදුන් විසින් සගවාගෙන සිටින භාණ්ඩ තොග එලියට ඇද ජනතාවට සහන සපහන බවද ඔහු තව දුරටත් එහිදී පැවසීය.

lankacnews

No comments

Ads Place