Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අගමැති මහින්ද ඉතාලි යයි..

  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන සතියේ ඉතාලි සංචාරයක් බලා පිටත්ව යාමට නියමිතය. ඉතාලියේ විශ්ව විද්‍යාලයක පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම ...


 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන සතියේ ඉතාලි සංචාරයක් බලා පිටත්ව යාමට නියමිතය.

ඉතාලියේ විශ්ව විද්‍යාලයක පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා අගමැතිවරයා මෙම සංචාරයට එක්වන බව විදේශ අමාත්‍ය ජී පිරිස් මහතා සඳහන් කරයි.

යුරෝපයේ ඉහළම මට්ටමේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වන එහි පළමු සැසිවාරය ආමන්ත්‍රණය කිරීමට අග්‍රාමාත්‍යවරයාට ඇරයුම් ලැබී ඇති බවද ඒ මහතා පැවසීය.

ශ‍්‍රී ලංකාවේ යථාර්ථය පිළිබඳව එහිදී අග්‍රාමාත්‍යවරයා යුරෝපයට කරුණු දක්වනු ඇති බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place