Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාසැල් විවෘත කල යුතුයි.. තවත් බලා සිටිය යුතු නෑ…- නිලීකා මලවිගේ

  පාසල් විවෘත කිරීමටත් තව දුරටත් බලා සිටිය යුතු නැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ප්‍රති ජීව විද්‍යා හා අණුක විද්‍යා අ...


 පාසල් විවෘත කිරීමටත් තව දුරටත් බලා සිටිය යුතු නැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ප්‍රති ජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

ආසාධිතයන් වාර්තා වුවද බොහෝ බටහිර පාසල් පාසල් විවෘත කර ඇතැයිද සඳහන් කරන ඇය කොරෝනා වසංගතයේ හේතුවෙන් වසරේ මැයි මාසය වන විට ලෝකයේ පාසැල් වසා දමා තිබුණේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 23ක පමණක් වුව ද පෙන්වා දෙයි.

යුනිසෙෆ් ආයතනය උපුටා දක්වමින් ඇය මෙම තොරතුරු හෙළිදරව් කළාය ය.

ඇය තවදුරටත් ප්‍රශ්න කරන්නේ එළැඹෙන ජනවාරි දක්වා දරුවන් නිවෙස්වල තබා ගැනීමට මවුපියන් එකගද යනුවෙනි.

lankacnews

No comments

Ads Place