Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිට කුටියේ සිට බදියුදීන් දුරකතන ඇමතුමක.. ජේලර්ලා දැක විසි කරයි…

  රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් මහතා සතුව තිබී නවීන ජංගම දුරකතනයක් සොයා ගෙන තිබේ. බන්ධනාග...


 රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් මහතා සතුව තිබී නවීන ජංගම දුරකතනයක් සොයා ගෙන තිබේ.

බන්ධනාගාර නිලධාරීන් ඔහුගේ කුටිය සෝදිසි කරන අවස්ථාවේදී මන්ත්‍රීවරයා එම දුරකථනයෙන් ඇමතුම් ලබා ගනිමින් සිට තිබේ.

නිලධාරීන් දුටු වහාම ඔහු එම දුරකථනය ජනේලයෙන් එළියට විසි කර ඇත.

lankacnews

No comments

Ads Place