Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන්නත් මාත්‍රා දෙකම ගත්තත් කොරෝනා හැදෙන්න පුළුවන්

 ‘කොවිඩ්’ මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සහ ‘කොවිඩ්’ වයිරසය ආසාදනය වී සුවවූ පුද්ගලයන් යළි යළිත් කොරෝනා වයිරසයට ගොදුරුවීමේ හැකියා...


 ‘කොවිඩ්’ මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සහ ‘කොවිඩ්’ වයිරසය ආසාදනය වී සුවවූ පුද්ගලයන් යළි යළිත් කොරෝනා වයිරසයට ගොදුරුවීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂ්‍යඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.


කොරෝනා ආසාදිතයන් වයිරසය වැළදී නියමිත කාලසීමාව ඉක්මවීමෙන් පසුව එන්නත ලබාගත යුතු බවත් වයිරසයෙන් ආරක්‍ෂාවීමට එන්නත ලබාගැනීම වඩාත් ප්‍රයෝජනවත් බවත් විශේෂ්‍යඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

lankadeepa

No comments

Ads Place