Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සැගවූ සීනී ගබඩා රවි කරුණානායකගේද…

  සීනි තොග සගවාගෙන සිටියදී හෙලිදරවු වූ සමාගමක් හිටපු ඇමති රවි කරුණානායක මහතාගේ බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පලවෙයි. නමුත් තමන්ගේ සම්බන්දතා ...

 


සීනි තොග සගවාගෙන සිටියදී හෙලිදරවු වූ සමාගමක් හිටපු ඇමති රවි කරුණානායක මහතාගේ බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පලවෙයි.

නමුත් තමන්ගේ සම්බන්දතා ඇති සමගම් විසින් සීනි තොග සඟවා තබාගෙන සිටියේ යැයි සමාජ ජාලයන්හි පලවන වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

තමන් හෝ තමන්ගේ පවුලේ කිසිවකු ශ්‍රී ලංකාවට සීනි ආනයනය නොකරන බවද ඒ මහතා පැවසූ ඔහු සමාජ ජාලයන්හි තොරතුරු විමසා බැලීමකින් තොරව පළවීම ගැන කණගාටුවන බවද කියා සිටියේය.

lankacnews

No comments

Ads Place