Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නොවටිනා මිලට වාහන ගන්න එපා.. වාහන මිලට වෙන්න යන දේ මෙන්න…

  මෝටර් රථ මිල ඉහල යාම සිදු කරනු ලබන්නේ වාහන ව්‍යාපාරයේ යෙදෙන සුළු පිරිසක් හා ඒ සදහා අලුතෙන් එක් වූ පිරිසක් යයි වාහන ආනයනකරුවන්ගේ සංගමයෙ සභා...

 


මෝටර් රථ මිල ඉහල යාම සිදු කරනු ලබන්නේ වාහන ව්‍යාපාරයේ යෙදෙන සුළු පිරිසක් හා ඒ සදහා අලුතෙන් එක් වූ පිරිසක් යයි වාහන ආනයනකරුවන්ගේ සංගමයෙ සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා පවසයි.

පවතින තත්වය මත වාහන ව්‍යාපාරිකයන් වැඩි පිරිසක් දැඩි අපහසුතාවය පත්ව සිටින බවද ඔහු පැවසීය.

දැනට වාහන මිල ඉහල යාම පාලනය සදහා ජනතාව කල යුත්තේ ව්‍යවසනකාරි කාලයක නොවටිනා මිල ගණන්වලට වාහන මිලට නොගැනීම යයිද ඔහු පෙන්වා දෙයි.

එසේ වුවහොත් අසීමිතව මිල ඉහල යාමද පාලනය වනු ඇති බවත් ඔහු කියා සිටියේය.

lankacnews

No comments

Ads Place