Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇදිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කරයි..

  දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන 13 වැනිදා අලුයම 4.00 තෙක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍...

 


දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන 13 වැනිදා අලුයම 4.00 තෙක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කොරෝනා කාර්ය සාධක බලකා රැස්වීමේදී මෙම තීරණයට ගෙන ඇත.

ඇතිව තිබෙන කොරෝනා ව්‍යාප්තිය තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සිදු කරන ලද දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙම ඇදිරි නීතිය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

lankacnews

No comments

Ads Place