Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

රට පුරාම පැතිරෙන්නේ ඩෙල්ටා.. ප‍්‍රතිශතය 95.8%.. අලුත්ම වාර්තාව මෙන්න…

  ශ්‍රී ලංකාවේ මේ දිනවල වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් 95.8%ක් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් බව හෙලිවී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ...

 


ශ්‍රී ලංකාවේ මේ දිනවල වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් 95.8%ක් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් බව හෙලිවී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ රට පුරා ජීව සාම්පල නියැදි පරීක්ෂණවලින් මේ බව තහවුරු කරගත් බවයි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියි.

lankacnews

No comments

Ads Place