Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආයුර්වේද රෝහල්වල ඇඳන්වලින් සියයට 48ක් කොරෝනා රෝගීන්ට

  ආයුර්වේද රෝහල් පද්ධතිය තුළ පවතින ඇඳන්වලින් සියයට  48ක්  කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කිරීමට පියවර ගෙන  ඇතැයි ආයුර්වේද දෙපා...

 


ආයුර්වේද රෝහල් පද්ධතිය තුළ පවතින ඇඳන්වලින් සියයට  48ක්  කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කිරීමට පියවර ගෙන  ඇතැයි ආයුර්වේද දෙපාර්තමේන්තුව සදහන් කරයි.


ආයුර්වේද රෝහල් සමස්ත පද්ධතිය තුළ ඇඳන් 5,000 ක් පමණ පවතින බවත් , ඒ අනුව ආයුර්වේද රෝහල් වල ඇදන් එම ආසාදිත රෝගීණ්ට ප්‍රතිකාර සැලැස්වීම වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කළේ යැයි  ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා සදහන් කළේය.


එහි මූලික පියවර වශයෙන් මේ වනවිට බොරැල්ල ආයුර්වේද රෝහළ ඇතුළු  ආයුර්වේද රෝහල් 16ක් සංවර්ධන කර ඇඳන් 1,300ක් පමණ කොරෝනා රෝගීන් සදහා සූදානම් කර අවසන් බව ආයුර්වේද කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

lankadeepa

No comments

Ads Place