Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 3,828ක් - යුද හමුදාපති

මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 3,828 දෙනෙකු වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.  ඉකුත් අගෝස්තු මස 31 වනදා සිදුවූ...


මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 3,828 දෙනෙකු වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. 


ඉකුත් අගෝස්තු මස 31 වනදා සිදුවූ කොරෝනා මරණ 215 ක් ද ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තහවුරු කළ බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

nethnews

No comments

Ads Place