Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති ලබන 21 නිව්යෝක් යයි

  ලබන විසි එක් වෙනිදා නිව්යෝක් නුවර දී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 76වැනි මහා සමුළුව ඇමතීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වෙයි ගෝඨාභය රාජ...

 


ලබන විසි එක් වෙනිදා නිව්යෝක් නුවර දී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 76වැනි මහා සමුළුව ඇමතීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වෙයි


ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන පළමු අවස්ථාව මෙය වන අතර, ඔහු දිවයිනෙන් බැහැරව ජාත්‍යන්තර සමුළුවක් ඇමතීමට සහභාගි වන පළමු අවස්ථාව ද මෙය වේ .


ජනාධිපතිවරයා ගේ මෙම සංචාරයට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ,ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද සහභාගි වෙති .

lankadeepa


 

No comments

Ads Place