Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් කොරෝනා මරණ 202ක්..

 තවත් කොරෝනා මරණ 202ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 9806 දක්වා ඉහල යයි. අද වාර්තා වූ ආසාදිතයන්...


 තවත් කොරෝනා මරණ 202ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.


ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 9806 දක්වා ඉහල යයි.


අද වාර්තා වූ ආසාදිතයන් ගණන 3644කි.

lankacnews

No comments

Ads Place