Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇදිරි නීතිය මැද සතොස ඇරලා.. 130ට සීනි ගන්න දිගු පෝලිම්.. අයෙකුට කිලෝවයි..

  සීනි කිලෝ කිලෝවක් රුපියල් 130 ක මුදලකට ලබා දීමට සතොස ශාඛාවන් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් සීනි මිලට ගැනීම සඳහා දිගු පෝලිම් සතොස ශාඛා ඉදිරියේ...


 සීනි කිලෝ කිලෝවක් රුපියල් 130 ක මුදලකට ලබා දීමට සතොස ශාඛාවන් ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් සීනි මිලට ගැනීම සඳහා දිගු පෝලිම් සතොස ශාඛා ඉදිරියේ දක්නට ලැබිණි.

එක් අයෙකුට ලබා දෙන්නේ එක සීනි කිලෝවක් පමණි.

ඇඳිරි නීති ක්‍රියාත්මක වුවද ඒත් ඒ නොතකා සතොස වෙළඳසැල විවෘතව පවතී.

lankacnews

No comments

Ads Place