Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පිටි කිලෝව රුපියල් 12කින් ඉහල දමයි..

  ප්‍රිමා සමාගම විසින් බෙදා හරින තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 12කින් මිල ඉහළ දමා ඇත. එම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළ...


 ප්‍රිමා සමාගම විසින් බෙදා හරින තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 12කින් මිල ඉහළ දමා ඇත.

එම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසරයක් ලබාගෙන නැත.

මේ අධිකාරියට ලැබී ඇති පැමිණිලි මත පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

lankacnews

No comments

Ads Place