Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෙරණ You tube නාලිකාව හැකරුන් අල්ලාගනී.. ලක්‍ෂ 30 ඉක්මවූ ග‍්‍රාහකයන්ද සහිතව..

  ටීවී දෙරණ නාලිකාවේ යූටියුබ් නාලිකාව සයිබර් ප්‍රහාරක කණ්ඩායමක් විසින් අත්පත් කරගෙන ඇත. දෙරණ සභාපති දිලිත් ජයවීර මහතා මේ බව තම සමාජ ජාල ගිණු...

 


ටීවී දෙරණ නාලිකාවේ යූටියුබ් නාලිකාව සයිබර් ප්‍රහාරක කණ්ඩායමක් විසින් අත්පත් කරගෙන ඇත.

දෙරණ සභාපති දිලිත් ජයවීර මහතා මේ බව තම සමාජ ජාල ගිණුම් ඔස්සේ නිවේදනය කර තිබේ.

ඒ අතරම නාලිකාව අත්පත් කරගන්නා ලද කණ්ඩායම ‘ක්‍රිප්ටෝ නිවුස්’ ලෙස එයි නම වෙනස් කර ඇති අතර මෙතෙක් ඊට එක්කර තිබූ වීඩියෝද ඉවත් කර ඇත.

එම නාලිකාව සතුව ලක්‍ෂ 30 ඉක්වමූ ග‍්‍රාහක පිරිසක් සිටියේය.

*****

04.00 am

එම නාලිකාව යලිත් දෙරණ ආයතනය විසින් තමන් යටතට ගෙන ඇත.

lankacnews

No comments

Ads Place