Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රී ලංකාව රනින් සරසයි.. පැරලිම්පික් තරගාවලියේ ලාංකිකයෙක් ලෝක වාර්තාවක්.. [Video]

  ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. ශ්‍රී ලංකාව නියෝජනය කරම...


 ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසිකිරිම ඉසව්වෙන් මෙම නව මෙම ලෝක වාර්තාව පිහිටුවා එම ඉසවුවේ රන් පදක්කම ඔහු සතු කරගෙන ඇත.

AF46 ඉසවුවෙන් ඔහු හෙල්ල විසි කර ඇති වාර්තාගත දුර ප‍්‍රමාණය මීටර 67.79කි.

VIDEO

lankacnews

No comments

Ads Place