Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉරාජ්ගේ කනේ පහර ගැන යෝෂිත කතා කරයි (VIDEO)

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න පසුගිය දවසක තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වුණා.  මෙම ඉවත්වීම සම්බන්ධයෙන් විවිධ කතා ප්‍රචාරය වුණා. ...


ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න පසුගිය දවසක තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වුණා. 


මෙම ඉවත්වීම සම්බන්ධයෙන් විවිධ කතා ප්‍රචාරය වුණා.


එක කතාවක් වුණේ යෝෂිත රාජපක්ෂ, ඉරාජ්ට කනට ගැහුවා කියන එක.


ඒ සම්බන්ධයෙන් අප යෝෂිත රාජපක්ෂගෙන් විමසීමක් කළා.


එම විමසීම ඇතුළු නෙත් FM කණින් කොනින් වැඩසටහන පහතින්. 

nethnews


No comments

Ads Place