Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“ඉරාජ්” ෆේස්බුක් පිටුව ඉවත් කලේ ජවිපෙ සහෝදරවරුද? [VIDEO]

  අද පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා ෆේස්බුක් හරහා ක්‍රියාත්මක කුමන්ත්‍රනකාරී සමාජ ජාල මෙහෙයුමක් සම්බන්ධයෙන් ක...

 


අද පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා ෆේස්බුක් හරහා ක්‍රියාත්මක කුමන්ත්‍රනකාරී සමාජ ජාල මෙහෙයුමක් සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කරනු ලැබුවා. ඔහු කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ පුද්ගලයින් ඉලක්ක කරගනිමින් දිගින් දිගටම ෆේක් ෆේස්බුක් ගිණුම් හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක බවත් ඒ සඳහා රජයට සම්බන්ධ පිරිස් කටයුතු කරන බවත්ය.


තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අන්ටිජන් කට්ටල සම්බන්ධයෙන්ද අසත්‍ය තොරතුරු ප්‍රචාර කරන බවයි. කෙසේ වෙතත් ඔහු කල ප්‍රකාශයට අනුව අදාළ අසත්‍ය පතුරවනු ලැබූ ෆේස්බුක් ගිණුම් ෆේස්බුක් සමාගමට වාර්තා කිරීමෙන් පසුව (Report) අක්‍රීය තත්වයට පත් කොට ඇති බවට තොරතුරු හෙළි වූ අතර සමාජ ජාලතුල කතා බහට ලක්ව ඇති ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් ගිණුම අක්‍රීය වීමටද ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ බවට මතයක් ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබුවා.

VIDEO

lankacnews

No comments

Ads Place