Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“රට වහලා රජයට දුවන්න බෑ” – කොවිඩ් අස්සේ රට දුවන හැටි ධම්මික කියාදෙයි! [VIDEO]

 කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය අං‍ශ තම ජීවිත පරදුවට තබා මිනිස් ජීවිත රැකගැනීමට සේවයට වාර්තා කරන අයුරින් අපනයන ක්ෂේත්‍රයේ නිරත වන සේවකයින් ද ආර්...


 කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය අං‍ශ තම ජීවිත පරදුවට තබා මිනිස් ජීවිත රැකගැනීමට සේවයට වාර්තා කරන අයුරින් අපනයන ක්ෂේත්‍රයේ නිරත වන සේවකයින් ද ආර්ථිකය රැකගැනීම සඳහා සේවයේ නිරත වියයුතු බව ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.


ඔහු පෙන්වා දෙන්නේ රට සම්පූර්ණයෙන් වසාදමා රජයට ගමන් කළ නොහැකි බවය.


“රාජ්‍ය ආදායම තබා ගැනීම වැදගත්. රට වහලා රජයට දුවන්න බැහැ. ආනයනය සඳහා අපනයන ආදායම් අවශ්‍යයි. ඩොලර් නැත්තම් ආනයනය කරන්න බැහැ. අපනයන ක්ෂේත්‍රය විවෘතව තැබිය යුතුයි. මහජනතාව වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය ජීවිත දෙනවා. අපනයන ක්ෂේත්‍රය ආර්ථිකය රැකගන්න වැඩ කළ යුතුයි.”


noizetv

No comments

Ads Place