Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විද්‍යානුකූලව රට වසා දමන්න : කරාපිටියේ සෞඛ්‍ය සේවකයෝ නිහඬ විරෝධතාවක (VIDEO)

කොරෝනා අවධානමෙන් ජනතාව බේරා ගැනීම සඳහා විද්‍යානුකූලව රට වසා දමන ලෙස බල කරමින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල සහභාගීත්වයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල...


කොරෝනා අවධානමෙන් ජනතාව බේරා ගැනීම සඳහා විද්‍යානුකූලව රට වසා දමන ලෙස බල කරමින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල සහභාගීත්වයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී නිහඬ විරෝධතාවයක් අද පැවැත්වුණා.


“සෞඛ්‍ය කාර්යය මණ්ඩල අනතුරේ, රටත් ජනතාවත් බේරා ගැනීමට, විද්‍යානුකූලව රට වසා දමනු,” ලෙස සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවය පැවැත්වින. සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසින් නිහඬ විරෝධතාවය සංවිධානය කර තිබුණා. 





nethnews

No comments

Ads Place