Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අමිතාබ් බච්චන් අපේ යොහානිගේ සිංදුවකට ලොකු තල්ලුවක් දෙයි! (VIDEO)

 සුපිරි බොලිවුඩ් තාරකාවක් වන අමිතාබ් බච්චන් විසින් ලංකාවේ තරුණ ජනප්‍රිය ගායිකාවක වන යොහානි ඩි සිල්වාගේ ගීතයක් සිය ඉන්ස්ටග්‍රැම් ගිණුමේ පළතිර...


 සුපිරි බොලිවුඩ් තාරකාවක් වන අමිතාබ් බච්චන් විසින් ලංකාවේ තරුණ ජනප්‍රිය ගායිකාවක වන යොහානි ඩි සිල්වාගේ ගීතයක් සිය ඉන්ස්ටග්‍රැම් ගිණුමේ පළතිරීමට පියවර ගෙන ඇත.


මෙහි වීඩියෝවේ බච්චන් රගපාන ගීතයකට යොහානිගේ ගීතයක් මිශ්‍ර කොට ඇත.


එය බච්චන්ගේ ප්‍රශංසාවට ලක්ව ඇත.

VIDEO

noizetv

No comments

Ads Place