Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුද්දයක් නම් සටන් කරලා දිනන්න තිබ්බා.. කොරෝනා එහෙම බෑ.. රට වැහුවත් වැඩක් නෑ..- SM

  රට වැසූ පමණින් වසංගතය අවසන් කළ නොහැකි බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි. යුද්ධයක් නම් මුහුණට මුහුණ සටන්වැදී ජයග්‍රහණය කළ හැකි ...


 රට වැසූ පමණින් වසංගතය අවසන් කළ නොහැකි බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

යුද්ධයක් නම් මුහුණට මුහුණ සටන්වැදී ජයග්‍රහණය කළ හැකි බවත් පැවසූ ඔහු ඒ ආකාරයෙන් ත්‍රස්තවාදී යුද්ධය ජයග්‍රහණය කළ බවත් සිහිපත් කලේය.

නමුත් කොරෝනා වසංගතය ඒ ආකාරයෙන් ජයග්‍රහණය කළ හැකි දෙයක් නොවන බව ද ඔහු කියා සිටියි.

එය ජයග්‍රහණය කිරීමට සම්පූර්ණයෙන්ම ජනතාවගේ කැපවීමක් අවශ්‍ය වෙන බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ සිය නිවසේ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

lankacnews

No comments

Ads Place