Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

S & P ශ‍්‍රී ලංකාව තවත් පහල දමයි… ඉදිරි වසර අමරුවේලු.. පුද්ගලික බැංකුවල ඩොරලය 220 පනී..

  ශ්‍රී ලංකාව තම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ තවදුරටත් පහල දැමීමට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස්’ කටයුතු කර ...

 


ශ්‍රී ලංකාව තම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ තවදුරටත් පහල දැමීමට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස්’ කටයුතු කර තිබේ.

CCC+ තිබූ ශ‍්‍රී ලංකාව නවතම ශ්‍රේණිගත කිරිම්වල CCC- දක්වා පහල දමා තිබේ.

ශ්‍රී ලංකාව තුළ විදේශ සංචිත ඉතා පහළ බැස තිබීම මීට හේතු වී ඇත.

එම ආයතනය පෙන්වා දෙන්නේ ඉදිරි වසරක කාලය තුළ ශ්‍රී ලංකාව අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

එමෙන්ම අනාගත ණය ගෙවීමේ හැකියාවද බලපෑමක් විය හැකි බව ඔවුන් කියා සිටී.

මේ අතර ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක්ම ඩොලරයක් රුපියල් 220 ඉක්මවා අලෙවි කරමින් සිටී.

lankacnews

No comments

Ads Place