Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අත්අඩංගුවට ගත් ගුරුවරුන් බලන්න ගිය විපක්ෂ නායකවරයාට විරෝධයක් (PHOTOS)

ගුරු-විදුහල්පති විරෝධතාවට එක්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රඳවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍...


ගුරු-විදුහල්පති විරෝධතාවට එක්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රඳවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (05) පෙරවරුවේ එම පරිශ්‍රයට ගොස් තිබෙනවා.


එහිදී වරාය පොලිසිය තමන්ට බාධා එල්ල කළ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ.


අත්අඩංගුවට ගත් පිරිස අතර ගුරුවරුන් 22 දෙනෙකු, ගුරුවරියන් 16 දෙනෙකු සහ සහ පිටස්තර පුද්ගලයින් 6 දෙනෙකු සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකශ කළා.




nethnews

No comments

Ads Place