කොරෝනා ආසාදිත සැක සහිත පුද්ගලයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දී කෙළ ගසා තිබේ. ඒ හේතුවෙන් එම පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත....
කොරෝනා ආසාදිත සැක සහිත පුද්ගලයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දී කෙළ ගසා තිබේ.
ඒ හේතුවෙන් එම පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගිරිඋල්ල පුස්කොළදෙනිය ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයාට කොරෝනා පරීක්ෂණයක් සිදු කිරීමට සහ ඉදිරි නීතිමය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
lankacnews
No comments