Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැතිල්ඩා කාල්සන් සහභාගි වන අසුන් පැන්නවීමේ තරග ඉසව්ව ඇරඹේ (LIVE)

ශ්‍රී ලංකාව නියෝජනය කරන මැතිල්ඩා කාල්සන් සහභාගි වන අසුන් පැන්නවීමේ තරග ඉසව්ව මෙරට වේලාවෙන් අද පස්වරු 3.30 ට ආරම්භ වුවා. ඇය සිය තරග ඉසව්ව සදහ...


ශ්‍රී ලංකාව නියෝජනය කරන මැතිල්ඩා කාල්සන් සහභාගි වන අසුන් පැන්නවීමේ තරග ඉසව්ව මෙරට වේලාවෙන් අද පස්වරු 3.30 ට ආරම්භ වුවා.


ඇය සිය තරග ඉසව්ව සදහා එක් කර ගන්නා අශ්වයාගේ වටිනාකම රුපියල් කෝටි 142 කට අධික වනවා.  මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුව වන්නේ ඇයයි.


තරගයේ සජීවී දර්ශණ වෙත පහත සබැඳීයෙන් පිවිසෙන්න : 

http://www.channeleye.lk/more/channel-eye-live-webcast

No comments

Ads Place