Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනාවෙන් අසාධ්‍ය වූ ලොක්කෙක් KDU රෝහලේ දැඩි සත්කාර ඒකකයට..

මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා කොරෝනා වෛරසය ආසාදනයෙන් අසාධ වීම හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතු...


මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා කොරෝනා වෛරසය ආසාදනයෙන් අසාධ වීම හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබේ.

වෛරසය ආසාදන ඉන්පසු ඒ මහතා මහනුවර පිහිටි තම නිවසේ නිරෝධායනය වෙමින් සිටියදී හදිසියේ ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවයක් මත තෙල්දෙණිය රෝහලට ඇතුළත් වී තිබේ.

පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහල සිට කොතලාවල විශ්ව විද්‍යාල රෝහලට මාරු කර තිබේ.

එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර කොමසිරිස්වරයාට ඔක්සිජන් ලබා දෙමින් ඇත.

ඔහුගේ තත්වය තරමක් යහපත් අතට හැරී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියා සිටී.

lankacnews

No comments

Ads Place