Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

KDU පනතට එරෙහි විරෝධතා මෙහෙයවූ නායකයන් 03කට කොරෝනා

  කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව මෑතකදී පැවති උද්ඝෝෂණ මෙහෙයවූ සංගම් නායකයින් තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. පෙරටුගාමී සමාජවාදී පක්...

 


කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව මෑතකදී පැවති උද්ඝෝෂණ මෙහෙයවූ සංගම් නායකයින් තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සභාපති අමිල සංදීප ආසාදිතයන් පෙස හදුනාගෙන ඇත.

ඔවුන් විරෝධතා අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයන රඳවා සිටින අතර එහිදී කළ පරීක්ෂණවලින් ඔවුන් ආසාදිත බව හෙළිව තිබේ.

lankacnews

No comments

Ads Place