Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාබුල් ගුවන් තොටුපලට ISIS බෝම්බ ප‍්‍රහාරයක්.. 73ක් මිය යයි..

  ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන්තොටුපල පරිශ‍්‍රයේ ඊයේ දිනයේදී පිපිරිම් දෙකක් සිදුවී තිබේ. ඉන් ඇමරිකානු හමුදා සෙබළුන් 13 දෙනෙකු ඇතුළු 73 දෙනෙකු ම...

 


ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන්තොටුපල පරිශ‍්‍රයේ ඊයේ දිනයේදී පිපිරිම් දෙකක් සිදුවී තිබේ.

ඉන් ඇමරිකානු හමුදා සෙබළුන් 13 දෙනෙකු ඇතුළු 73 දෙනෙකු මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ප්‍රහාරයෙන් තවත් 143 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන ඇතැයි ද වාර්තාවල සඳහන්ය.

lankacnrws

No comments

Ads Place