Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ ICU ඇදන් පිරිලා.. කොරෝනා රෝගියෙක් කිලිනොච්චි ICU ඇදකට යවයි.. මගදී මිය යයි..

  කොරෝනා ආසාදිතව අසාධ්‍ය රෝගියොකු සදහා කොළඹ හෝ ඒ ආසන්නයේ රෝහලක දැඩිසත්කාර ඒකකයක් සොයාගැනීමට නොතිබූ බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද...

 


කොරෝනා ආසාදිතව අසාධ්‍ය රෝගියොකු සදහා කොළඹ හෝ ඒ ආසන්නයේ රෝහලක දැඩිසත්කාර ඒකකයක් සොයාගැනීමට නොතිබූ බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

ඒ වන විට ළඟම දැඩි සත්කාර ඒකක ඇදක් තිබුනේ කිලිනොච්චියේ බවත් එම රෝගියා එහි ගෙන යන විට මගදී මරණයට පත්ව තිබූ බවත් ඒ මහතා පැවසීය.

දෙරණ රූපවාහිනියේ පැවති සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පල කරන ලදී.

lankacnews


No comments

Ads Place