Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Exclusive : කොළඹ ඩෙල්ටා ගිලගනී.. පැතිරීම 75%යි..

  ජූලි මස අවසන් සතිය වන විට කොළඹ නගරයේ නගර සීමාවේ කොරෝනා ආසාදිතයන්ගෙන් 75%ක් ඩෙල්ටා ප‍්‍රබේදය ආසාදිත වූවන් බව හෙලිව ඇත. ශ්‍රී ජයවර්ධනපුර වි...


 ජූලි මස අවසන් සතිය වන විට කොළඹ නගරයේ නගර සීමාවේ කොරෝනා ආසාදිතයන්ගෙන් 75%ක් ඩෙල්ටා ප‍්‍රබේදය ආසාදිත වූවන් බව හෙලිව ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම මහතා සඳහන් කරන්නේ ජූලි මස මුලදී කොළඹ නගයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගෙන් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත ප‍්‍රමාණය 19.3%ක් වූ බවයි.

කොළඹ නගරයේ ඩෙල්කා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන ආකාරය දැක්වෙන ප්‍රස්ථාරයක් ඔහු තම ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

lankacnews


No comments

Ads Place