Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැලුම්ගල අනාවරණයෙන් පසු ඇමති සරත් ගෙන් CIDයට පැමිණිල්ලක්

නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනක් මගින් ඉකුත් දා අනාවරණ කෙරුනු සිද්ධියක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර අපරාධ පරීක්ෂණ දෙ...


නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනක් මගින් ඉකුත් දා අනාවරණ කෙරුනු සිද්ධියක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා. එම වැඩසටහනේදී අනාවරණ කෙරුණේ මහා පරිමාණ විදෙස් මුදල් වංචාවක් පිළිබඳවදවයි.


වංචාවට සම්බන්ධ පුද්ගලයන් අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ නම ද භාවිත කරමින් මෙම වංචාව සිදුකර ඇතිබවයි බැලුම්ගල වැඩසටහනේදී අනාවරණ කෙරුණේ. වංචාකරුවන් තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ ද නම් අවභාවිත කරමින් මෙම වංචාව සිදුකර තිබුණා.

nethnews

No comments

Ads Place