Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සෞඛ්‍ය සේවකයින්ට හුස්මක් ගන්න ඉඩදෙන්න

  රටේ දැන් පවතින ‘කොවිඩ්’ රැල්ල පාලනය කිරීමෙන් පසුව නැවත රටපුරා යකා නැටීමෙන් වැලකී සෞඛ්‍ය සේවකයින්ට හුස්ම ගැනීමට ඉඩ දෙන ලෙස සියලුම වෘත්තීය ස...

 


රටේ දැන් පවතින ‘කොවිඩ්’ රැල්ල පාලනය කිරීමෙන් පසුව නැවත රටපුරා යකා නැටීමෙන් වැලකී සෞඛ්‍ය සේවකයින්ට හුස්ම ගැනීමට ඉඩ දෙන ලෙස සියලුම වෘත්තීය සමිති නායකයන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසීය.


ජාතික රෝහලේ වාට්ටු 10 කට අධික සංඛ්‍යාවක් සහ දැඩි සත්කාර ඒකක හතරක් කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති බව කී වෛද්‍ය නලින්ද හේරත් මහතා ඒ සියලුම ඒකකවල ඇදන් මේ වන විට පිරී ඔක්සිජන් මත යැපෙන රෝගීන් ඉතා විශාල සංඛ්‍යාවක් සිටින බවත් සඳහන් කළේය.

lankadeepa

No comments

Ads Place