Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොලිස් නිලධාරීන්ගේ හඬ හරි

  පාස්කු ප‍්‍රහාරයට වගකිවයුතු අය සිටිද්දී තමන් නීතිය හමුවට ඉදිරිපත් කරන බවට පොලිස් නිලධාරීන් පිරිසක් නැගූ හඬ සාධාරණයයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇ...

 


පාස්කු ප‍්‍රහාරයට වගකිවයුතු අය සිටිද්දී තමන් නීතිය හමුවට ඉදිරිපත් කරන බවට පොලිස් නිලධාරීන් පිරිසක් නැගූ හඬ සාධාරණයයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ‘දිවයින’ට ඊයේ (20 දා* කීය.


 එම පොලිස් නිලධාරීන් මුහුණපා සිටින අර්බුදය පිළිබඳව නීතිපතිවරයා ද අධිකරණයේ කරුණු දක්වන බව ද කී ඇමැතිවරයා පාස්කු ප‍්‍රහාරයට වගකිවයුතු සැකකරුවන් නීතිය හමුවට පමුණුවන බව ද කියා සිටියේය.

devaina


No comments

Ads Place