Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජ්‍ය ඇමති චන්න ජයසුමන වෛද්‍ය ජයරුවන්ට පිළිතුරු දෙයි

  මෙරට නිෂ්පාදනය කෙරෙන තයිරොක්සින් ඖෂධයේ ප්‍රමිතිය අභියෝගයට ලක්කරමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිදුකළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව රාජ...

 


මෙරට නිෂ්පාදනය කෙරෙන තයිරොක්සින් ඖෂධයේ ප්‍රමිතිය අභියෝගයට ලක්කරමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිදුකළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.


එම ඖෂධය මෙතෙක් වෙළෙඳපොළට නිකුත් කර නොමැති බවද හෙතෙම සඳහන් කළේය.


මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේද පැවසීය .


තයිරොක්සින් ඖෂධය රත්මලාන කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කළත් තාම අපි එක වෙළඳපොලට නිකුත් කරලා නැහැ.සැප්තැම්බර් මාසයේ වෙළෙඳ පොළට නිකුත් කරන්න තමයි අපි සැලසුම් කරලා තිබුණේ.හැබැයි මේ ප්‍රකාශය කරපු පුද්ගලයා මොකද කිව්වේ.මේ තයිරොක්සින් ඖෂධය බීල ඒ රෝගීන් කියනවලු එකේ ප්‍රතිඵලයක් නැහැ කියලා. ඒක අමූලික බොරුවක්"

lankadeepa

No comments

Ads Place