Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලෝක විවාහක රූ රැජින තරඟය පැවැත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වෙයි!

 ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක විවාහක රූ රැජින තේරීමේ තරඟය, අමෙරිකාවේ ලාස් වේගාස් නගරයේ දී එළඹෙන ජනවාරි මාසයේදී පැවැත්වීමට ත...


 ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක විවාහක රූ රැජින තේරීමේ තරඟය, අමෙරිකාවේ ලාස් වේගාස් නගරයේ දී එළඹෙන ජනවාරි මාසයේදී පැවැත්වීමට තීරණය කළ බව එහි සංවිධායකයෝ පවසති.


ඒ අනුව එම තරඟය 2022 ජනවාරි 15 වැනිදා අමෙරිකාවේ ලාස් වේගාස් හි පැවැත්වේ.


මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති කොවිඩ් තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව සංවිධායකයින් පැවසීය.

noizetv

No comments

Ads Place