Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනාවෙන් දිවි රැකදෙන ඔසුවක් සජිත් හෙලි කරයි.. වහා තොග ගෙන්වන්නැයි ආණ්ඩුවට කියයි…

  කොරෝනා ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ගේ දිවි රැක දෙන ඖෂධයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කරයි. එම ඖෂධය ම...

 


කොරෝනා ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ගේ දිවි රැක දෙන ඖෂධයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කරයි.

එම ඖෂධය මේ වනවිට රට තුළ දැඩි හිගයක් පවතින බවත් එම ඖෂධය අඛණ්ඩව සපයන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

ඒ මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටී.

lankacnews

No comments

Ads Place