Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කතානායක සූම්වලින් අද චීනය අමතයි

  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ චින පාර්ලිමේන්තුවේ (ජාතික මහජන කොංග්‍රසය ) ප්‍රධානියා අතර විශේෂ සාකච්ඡාවක් අද (31) පැවැත්වීමට නියමිතය...

 


කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ චින පාර්ලිමේන්තුවේ (ජාතික මහජන කොංග්‍රසය ) ප්‍රධානියා අතර විශේෂ සාකච්ඡාවක් අද (31) පැවැත්වීමට නියමිතය.


සූම් තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


ද්විපාර්ශික කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

lankadeepa

No comments

Ads Place