Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වසංගතය හමුවේ මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ක්‍රියාමාර්ග කිහිපයක්

 කොවිඩ් 19 වෛරසය තත්වයත් සමඟ මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය මගීන්ගේ නිළ ෆේස්බුක් සමූහය කටයුතු ...


 කොවිඩ් 19 වෛරසය තත්වයත් සමඟ මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය මගීන්ගේ නිළ ෆේස්බුක් සමූහය කටයුතු කර තිබෙනවා.


ඒ දුම්රිය ගමන් පිළිබඳ තොරතුරු ලබා දෙන ඔවුන්ගේ ජංගම දුරකතන යෙදවුම හරහායි. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය මගීන්ගේ නිළ ෆේස්බුක් සමූහයේ ඇඩ්මින්වරයෙකු වන විරාජ් හර්ෂන. 


සෞඛ්‍ය උපදෙස් අනුව මගී ධාරිතාවය ඉක්මවා දුම්රිය ධාවනය වන අවස්ථාවලදී මගීන් විසින් සිදු කරන පැමිණිලි දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලබාදීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී සකසන බවද මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණා.

nethnews

No comments

Ads Place