Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා නීති දැඩි කරයි.. රට වසා නොදමයි.. නව රෙගුලාසි මෙන්න…

  අද මධ්‍යම රාත්‍රී සිට බල පවත්වන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනයට ලක් කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මස පළමුවැනි දින දක්වා සියලුම රාජ්‍ය උත්සව...

 


අද මධ්‍යම රාත්‍රී සිට බල පවත්වන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනයට ලක් කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් මස පළමුවැනි දින දක්වා සියලුම රාජ්‍ය උත්සව අවලංගු කර ඇත.

විවාහ උත්සව පැවැත්වීමේ දී ශාලාවේ ආසන පන්සියයකට වැඩි නම් එහි සහභාගී විය හැකි පිරිස 150කි.

ආසන පහසුකම් 500ට අඩු නම් උපරිම පිරිසක් 100කි.

අවමංගල්‍යයක් සඳහා සහභාගි විය හැකි උපරිම 25 දෙනෙකු පමණි.

එමෙන්ම සදුදා දිනයේ සිට රාජ්‍ය සේවකයන් කැඳවීමේදී අත්‍යවශ්‍ය පුද්ගලයන් පමණක් නැදවන ලෙස දැනුම්දී තිබේ.

කාර්යාලයට එකවර කැඳවන සේවකයන් තීරණය කිරීම ආයතන ප්‍රධානියා ට බලය පවරා ඇත.

ව්‍යාප්ත වෙමින් ඇති කොරෝණා තත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

lankacnews

No comments

Ads Place