Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විටමින් සී ඖෂධ පෙති දෛනිකව ලබා ගැනීමෙන් කිසිදු පලක් නැහැ - වෛද්‍යවරුන් පෙන්වා දෙයි

  විටමින් සී ඖෂධ පෙති දෛනිකව ලබා ගැනීමෙන් කිසිදු පලක් නොමැති බව වෛද්‍යවරුන් පවසනවා. කොරෝනා අවදානමත් සමග බොහෝ පිරිස් මේ දිනවල විටමින් සී ඖෂධ ...

 


විටමින් සී ඖෂධ පෙති දෛනිකව ලබා ගැනීමෙන් කිසිදු පලක් නොමැති බව වෛද්‍යවරුන් පවසනවා. කොරෝනා අවදානමත් සමග බොහෝ පිරිස් මේ දිනවල විටමින් සී ඖෂධ පෙති ලබා ගැනීමට පෙලඹි සිටින බවයි වාර්තා වන්නේ.


ඖෂධ ශාලාවලද මෙම දිනවල වැඩි වශයෙන් විටමින් සී ඖෂධ පෙති අලෙවි වන බවද වාර්තා වනවා. කෙසේවෙතත් ශරීරයට අවශ්‍ය විටමින් සී ආහාරවලින් ලබා ගත හැකි බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසුරිය පැවසුවේ.


කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට ජනතාවටද  වැඩි වගකීමක් පැවරී ඇති බවද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසුරිය වැඩිදුරටත් සඳහන් කළා.

nethnews

No comments

Ads Place