Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පලාත් අතර ධාවනය වන වාහන පොලිසිය දැඩි පරික්ෂාවකට….

  කොවිඩ් 19 වෛරසය තවදුරටත් පැතිර යාමේ අවධානම මත (13) දින රාත්‍රියේ සිට අන්තර් පලාත් අතර සංචරණ සිමා දැඩි කිරිමත් සමග පලාත් මායිම් ආසන්නයේ පොල...


 කොවිඩ් 19 වෛරසය තවදුරටත් පැතිර යාමේ අවධානම මත (13) දින රාත්‍රියේ සිට අන්තර් පලාත් අතර සංචරණ සිමා දැඩි කිරිමත් සමග පලාත් මායිම් ආසන්නයේ පොලිසිය විසින් මාර්ග බාධක යොදා දැඩි ආරක්ෂාවක් යෙදවා තිබේ.

අන්තර් පලාත් අතර අත්‍යවශ්‍ය රාජකාරි සදහා යන පුදගලයින්ට සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යන වාහන වලට පමණක් පලාත් මායිම් අතර වාහන ධාවනයට පොලිසිය විසින් අවසර ලබාදෙන ලදි.

පලාත අතර පෞද්ගලික සහ ලංගම බස් ධාවනය සමාන්‍ය පරිදි සිදු කරන අතර එම බස් රථ වල නිරෝධායන උපදෙස් වලට පටහැනිව මගින් රැගෙන යන බස් රථ පිලිබදව මාර්ග බාධක රාජකාරි කරන පොලිස් නිලධාරින් දැඩි පරික්ෂාවකට ලක් කරනු ලැබුහ.

lankacnews

No comments

Ads Place