Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“සමාජ මාධ්‍යජාලාවල පළවන ඖෂධ දරුවන්නට ලබානොදෙන්න’’

  සමාජ මාධ්‍යජාලාවල පළවන ඖෂධ කිසිම අවස්ථාවක දරුවන්ට ලබානොදෙන ලෙසත් වෛද්‍යවරයකුගේ නිර්දේශය නොමැතිව දරුවන්නට ඖෂධ ලබානොදිය යුතු බවත් රිජ්වේ ආර්...

 


සමාජ මාධ්‍යජාලාවල පළවන ඖෂධ කිසිම අවස්ථාවක දරුවන්ට ලබානොදෙන ලෙසත් වෛද්‍යවරයකුගේ නිර්දේශය නොමැතිව දරුවන්නට ඖෂධ ලබානොදිය යුතු බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ස්වසන රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පැවසීය.


ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ දරුවන් වයිරසයට ගොදුවීම වැඩි වී ඇති බව කී විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා දරුවකු රෝග ලක්‍ෂණ පෙන්වන්නේ නම් සුදුසුකම් ඇති වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගතයුතු යැයි සඳහන් කළේය.


කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා එසේ පැවසීය.

lankadeepa

No comments

Ads Place