Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අගමැති රෝගී වී රෝහලේ යයි වාර්තා..

  අගමැති මහින්ද රාජපක්ෂ මහතා රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ යයි පලවන වාර්තා අසත්‍ය බව අගමැති මාධ්‍ය ඒකකය පවසයි. අගමැතිවරයා...


 අගමැති මහින්ද රාජපක්ෂ මහතා රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ යයි පලවන වාර්තා අසත්‍ය බව අගමැති මාධ්‍ය ඒකකය පවසයි.

අගමැතිවරයා තම රාජකාරියේ සාමාන්‍ය ලෙස යෙදී සිටින බවද මාධ්‍ය ඒකකය තවදුරටත් කියා සිටී.

අග‍්‍රාමාත්‍යවරයා රෝගීව රෝහල්ගතව සිටින්නේ යයි අපැහැදිලි පින්තූර හා වාර්තා සමාජ ජාලාවන්හි පලවීම පිලිබදව අගමැති මාධ්‍ය ඒකකය විසින් මෙම පැහැදිලි කිරීම කර ඇත.

lankacnews

No comments

Ads Place