Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඔක්සිජන් ගේන්න ‘ශක්ති’ චෙන්නායි යයි!

 ඉන්දියාවෙන් ඇනවුම් කළ සායනික ඔක්සිජන් රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව චෙන්නායි බලා අද (17) අළුයම පිටත්වීමට නියමිත බව ...


 ඉන්දියාවෙන් ඇනවුම් කළ සායනික ඔක්සිජන් රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව චෙන්නායි බලා අද (17) අළුයම පිටත්වීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.


ත්‍රිකුණාමලය වරායෙන් පිටත්වන එම නෞකාවට චෙන්නායිවලට ළඟිවීමට දින එකහාමාරක පමණ කාලයක් ගත වන බව කී කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ඔක්සිජන් පැටවීමෙන් පසුව නැවත පැමිණීමට ද දින එකහාමාරක් ගතවන බවත් සඳහන් කළේය.

noizetv

No comments

Ads Place