Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට කෙළ ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා රිමාන්ඩ්

ගිරිඋල්ල පුස්කොලදෙණිය ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කරමින් එම නිලධාරියාට කෙල ප්‍රහාරයක් එල්ල කළ සැකකරු ලබන 17 වනදා ...


ගිරිඋල්ල පුස්කොලදෙණිය ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කරමින් එම නිලධාරියාට කෙල ප්‍රහාරයක් එල්ල කළ සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ගිරිඋල්ල පොලීසිය මගින් සැකකරු අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.


සැකකරු විසින් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට කෙළ ගසා ඇත්තේ කොවිඩ් ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදියි. සැකකරු එම අවස්ථාවේ බීමතින් සිට ඇති බව ද පොලීසිය පැවසුවා. 

nethnews

No comments

Ads Place